Thursday, May 16, 2024

General line - 0115112241

සතියේ සෑම දිනකම 'නෙත්' ඔස්සේ ආටානාටිය සූත‍්‍ර දේශනාව ශ‍්‍රවණය කළ හැකියි




රට තුළ ඇතිව තිබෙන පීඩාකාරී තත්ත්වයන්ගෙන් රටත්, රටවැසියනුත් මිදී සැමටත්, රටටත් සහනය පතා සතියේ සෑම දිනකම සවස 06.00ට ආටානාටිය සූත‍්‍ර දේශනාව නෙත් එෆ්. එම්. රේඩියෝව ඔස්සේ ප‍්‍රචාරය කෙරෙනවා.

වනවාසීව වැඩවසන භික්ෂූන් වහන්සේගේ අනුශාසනාව අනුව ප‍්‍රචාරය කෙරෙන මෙම සූත‍්‍ර දේශනාව ඔබටත් නෙත් එෆ්. එම්. රේඩියෝව ඔස්සේ ශ‍්‍රවණය කළ හැකියි.