Tuesday, April 30, 2024

General line - 0115112241

සැක පිට සෝදිසි කළ මාතලේ නිවසක තිබූ ලේඛණ




මහනුවර දිසා බුද්ධි ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ (27) මාතලේ කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් මාතලේ අංක 124/E, වත්තේගම පාර, කුරිවෙල උකුවෙල ලිපිනයේ පිහිටි නිවසක් පරීක්ෂා කළා.

එහිදී ව්‍යාජ ලෙස සකස් කරන ලද ලිපි ලේඛණ තොගයක් හා තවත් දේපළ රැසක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනුණා.

සැකකරු වයස අවුරුදු 40ක් වන ජෙමාල්දීන් මොහොමඩ් නවාස් නැමැති අයෙක්.