Tuesday, April 30, 2024

General line - 0115112241

පොලිස් වසම් 03කට අද සවස යළිත් පොලිස් ඇඳිරි නීතිය




සමන්තුරේ, චවලකඩේ, කල්මුනේ පොලිස් වසම්වලට පණවන ලද පොලිස් ඇඳිරි නීතිය අද (28) උදෑසන 10.00ට ඉවත් කෙරුණා.

පොලිසිය සඳහන් කළේ නැවත අද සවස 5.00ට එම පොලිස් වසම්වලට බල පැවැත්වෙන ලෙස පොලිස් ඇඳිරි නීතිය පැණවෙනු ඇති.

එය නැවත දැනුම්දෙන තුරු බලපැවැත්වෙන බවද සඳහන් කළා.