Friday, May 17, 2024

General line - 0115112241

රජය ඉන්ධන මිල වැඩි කළත් කුලී ත්‍රීරෝද රථ හිමියන්ගෙන් ජනතාවට සහනයක්

මහේෂ් චතුරංග/සමන්ත කුමාර




ඉන්ධන මිල ඉහළ දැමීමට රජය තීරණය කර ඇතත් මේ මොහොතේ රට තුළ පවතින තත්ත්වයන් සැලකිල්ලට ගෙන සිය ගාස්තු වැඩි නොකරන බව ති‍්‍රරෝද රථ සංගම් පවසනවා. 

මේ, ලංකා ස්වයංරැකියා වෘත්තිකයන්ගේ ජාතික ති‍්‍රරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන.

සමස්ත ලංකා තී‍්‍රරෝද රථ රියදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සුදිල් ජයරුක් පැවසුවේ ජනතාව මුහුණපා සිටින දුෂ්කරතා හමුවේ ති‍්‍රරෝද රථ ගාස්තු වැඩි කිරීමට නොහැකි බවයි.