Monday, May 6, 2024

General line - 0115112241

රටේ ආරක්ෂක තත්ත්වය ගැන මහින්ද කතා කරයි

සජිත් තිලකරත්න




රට සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට රජය කඩිනමින් කටයුතු කළ යුතු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

අද (12) පෙරවරුවේ අනුරාධපුර රුවන්වැලි සෑ රඳුන් වැඳපුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා.

රටේ පවතින ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් ද ඔහු මෙහිදී අදහස් දැක්වූවා. ඒ අනුව  ආණ්ඩුව පිළිබඳ තවමත් ජනතාව තුළ විශ්වාසයක් ගොඩනැගී නොමැති බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.