Saturday, May 11, 2024

General line - 0115112241

පොලිස් ඇඳිරි නීතිය ඉවත් කෙරේ




හලාවත නගර සීමාවට පැනවූ පොලිස් ඇඳිරි නීතිය අද (13) අලුයම 4.00ට ඉවත් කෙරුණා.

කුලියාපිටිය, බිංගිරිය, දුම්මලසූරිය යන පොලිස් වසම්වලට පනවන ලද පොලිස් ඇඳිරි නීතිය ද අද උදෑසන 6.00 ට ඉවත් කෙරුණු බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ.

සිදුවීම් කිසිවක් වාර්තා වී නොමැති බවද පැවසුවා.