Friday, May 10, 2024

General line - 0115112241

සමාජ ජාල යළි අවහිර කරයි




ෆේස්බුක්, වට්ස්ඇප් සහ වයිබර් ඇතුළු සමාජ මාධ්‍ය ජාලා වෙත පිවිසීම යළිත් වරක් අවහිර කර තිබෙනවා.

රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ කෙටි කාලයක් සඳහා තාවකාලිකව මෙම අවහිර කිරීම සිදු කළ බවයි.