Saturday, May 11, 2024

General line - 0115112241

මෙවර වෙසක් සමය 'සිත් හදා ගැනීම' වෙනුවෙන්

තරංග රුක්ෂාන්/ සජිත් තිලකරත්න




අන් කවරදාටත් වඩා මෙවර වෙසක් පුර පසලොස්වක පොහොය ශ‍්‍රී ලාංකික බෞද්ධ ජනතාවට සැමරීමට සිදුව ඇත්තේ වෙනස්ම පසුබිමකයි.

ආමිස පූජාවන්ට වඩා ප‍්‍රතිපත්ති පූජාවන්ට වැඩි නැඹුරුවක් දක්වමින් මෙවර වෙසක් සැමරීම් සිදු කරන්නේ ඒ අනුවයි.

නෙත් එෆ්. එම්. අපි ද ඔබට යෝජනා කරන්නේ මෙවර වෙසක් සමය 'සිත් හදා ගැනීම' වෙනුවෙන් වෙන් කරන ලෙසයි.