Wednesday, May 1, 2024

General line - 0115112241

නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයාට ජනපතිගෙන් නව පත්වීමක්

අමදෝරු අමරජිව




නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා ත්‍රිකුණාමලය,මඩකලපුව හා අම්පාර යන දිස්ත්‍රික්කයන්හි දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවල සම සභාපතිවරයා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පත්කරණු ලැබ තිබෙනවා. නැගෙනහිර පලාතේ සිදුකරෙන සංවර්ධනයන්  සොයාබලා ඒවා කඩිනම් කිරිම වෙනුවෙන් මෙම පත්විම ලබා දි තිබෙන බවයි වාර්තා වන්නේ.

නව පත්කිරිමත් සමග ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක සම්බන්ධිකරණ කමිටුවේ නව රැස්විම ලබන ජුනි 10 දා ත්‍රිකුණාම දිසාපති කාර්යාල ශ්‍රවනාගාරයේදි පැවැත්විමට නියමිතයි.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ සම සභාපතිවරුන් ලෙස වරාය හා නාවික  කටයුතු  නියෝජ්‍ය ඇමති එම්.ඒ.එම්.මහරුප් හා පාර්ලිමේන්තු මන්ත්‍රි  ආර්.සම්බන්ධන් දැනට කටයුතු කරයි.