Monday, May 6, 2024

General line - 0115112241

අසාද් සාලිට හා රිෂාඩ් බදියුදීන්ට විපක්ෂයෙන් චෝදනා

නිශාන් ද සිල්වා




ආණ්ඩුකාර අසාද් සාලිට සහ අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ට එරෙහිව ඇති චෝදනා සම්බන්ධයෙන් ඊයේ රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනේදී ද සාකච්ඡා කෙරුණා. මෙම සාකච්ඡාව සිදු කෙරුණේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු වන රංජිත් ද සොයිසා සමඟයි.

පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් ජීවිත හා දේපළ හානි වූවාසේම ඊට වඩා වැඩි හානියක් සිදු වූ පිරිසක් පිළිබඳවද මෙහිදී අදහස් පළ කෙරුණා.

ඊයේ රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් මෙම සම්පූර්ණ වැඩසටහන බැඑයබැඅිගකන අපගේ වෙබ් අඩවියට පිවිස ශ‍්‍රවණය කළ හැකියි.