Thursday, May 2, 2024

General line - 0115112241

එංගලන්තෙයන් දකුණු අපි‍්‍රකාවට 312ක ඉලක්කයක්

කසුන් කැළුම්




ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ පළමු තරගය සත්කාරක එංගලන්තය සහ දකුණු අපි‍්‍රකාව අතර ලන්ඩන් නුවර  ඕවල් කී‍්‍රඩාංගනයේදී දැන් පැවැත්වෙනවා.

කාසියේ වාසය දිනූ දකුණු අපි‍්‍රකානු කණ්ඩායම පළමුව පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 08ක් දැවී ලකුණු 311ක් රැස් කිරීමට සමත්වුණා.

එහිදී එංගලන්තය වෙනුවෙන් බෙන් ස්ටොක් රැස් කළ සංඛ්‍යාව 89ක්.