Friday, May 10, 2024

General line - 0115112241

සාලි සහ හිස්බුල්ලා ඉල්ලා අස්වී ඇති බව නිවේදනය කරමින් ගැසට් පත්‍රයත් නිකුත් වේ

දිනුක් හේවාවිතාරණ/සුපෙම් මානගේ




මොහොමඩ් අසාත් සනූත් සාලි  සහ මහමුද් ලෙබ්බේ අලීම් මොහමඩ් හිස්බුල්ලා ආණ්ඩුකාර ධූරවලින් ඉල්ලා අස්වී ඇති බවට නිවේදනය කරමින් අති විශෙෂ ගැසට් පත්‍රය නිකුත් කර තිබෙනවා.

එම ගැසට් නිවේදනය පහතින් දැක්වෙයි.