Thursday, May 2, 2024

General line - 0115112241

පන්දු යවන්නන් ලංකාවට ජය හිමිකර දෙයි




නුවන් ප්‍රදීප් (31/4) ඇතුළු පන්දු යවන්නන්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ ඇෆ්ගනිස්තානයට එරෙහිව කාඩිෆ්හිදී ඊයේ (04) පැවැති තරගය ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 34 කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත්වුණා. 

ජයග්‍රහණය සඳහා ලකුණු 187 ක ඉලක්කයක් හඹාගිය ඇෆ්ගනිස්තානයට පන්දුවාර 32යි පන්දු4 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 152 ක් පමණි. ලසිත් මාලිංග කඩුලු 03ක් බිඳ හෙලුවා.