Monday, April 29, 2024

General line - 0115112241

ජනපති හා එජාපය එක්විය යුතුයි - විපක්ෂ නායක කියයි

ලහිරු කපුගේ




අර්බුද පසෙක ලා එකට එක්වන්නැයි ජනාධිපතිවරයාගෙන් හා එක්සත් ජාතික පක්ෂයෙන් ඉල්ලා සිටින බව විපක්ෂ නායක මහින්දර රාජපක්ෂ මහතා පවසනවා. විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේ ජනාධිපතිවරයා සහ ආණ්ඩුව අතර පවතින මතභේදයෙන් පිඩාවට පත්වන්නේ ද මහජනතාව බවයි. 

තංගල්ල කාල්ටන් නිවසේදී අද පෙරවරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළා.