Monday, April 29, 2024

General line - 0115112241

ලොවම අවධානයෙන් සිටින 'ඉන්දියා-පාකිස්තාන' තරගය අද

කසුන් කැළුම්




ලොව බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව ඇති ලෝක කුසලාන එක්දින කි‍්‍රකට් තරගාවලියේ ඉන්දියාව හා පාකිස්තානය අතර තරගය මෙරට වේලාවෙන් අද (16) පස්වරු 03.00ට ආරම්භ වනවා.

ඒ, මැන්චෙස්ටර් හිදීයි.

ඉන්දියාව හා පාකිස්තානය අතර මේ දක්වා ලෝක කුසලාන එක්දින කි‍්‍රකට් තරග 06ක් පවත්වා තිබෙනවා. එම සියලූ තරග ජය ගෙන ඇත්තේ ඉන්දියාව වීමද විශේෂත්වයක්.