Friday, September 20, 2024

General line - 0115112241

සටන් පාඨ නවතී..එසවූ කොඩි පහත වැටේ – හොරගොල්ල සමාධිය අසලදී පාගමනට වෙච්ච වැඩේ



ජන සටන පාද යාත්‍රාව නිට්ටඹුවෙන් ගමන් අරඹා මේ වන විට හොරගොල්ල සමාධිය පසු කර තිබෙනවා.

බණ්ඩාරනායක සමාධිය ඉදිරිපිටින් ගමන් කරන විට එයට ගල් ගැසීමට ඉඩ ඇතැයි සැක පළවීම නිසා සමාධියට පොලිස් ආරක්ෂාව ද ලබා දී තිබුණා.

පාද යාත්‍රාවට සහභාගීවූ වූවන් හොරගොල්ල සමාධිය අසළින් ගමන් කරන විට සියලු සටන් පාඨ කීම නවත්වනු ලැබුවා.

ඉහළට ඔසවා තිබූ අත රැඳි කොඩි පහත දැමූ ඔවුන් හිස්වැසුම් ගලවා එතැනින් ගමන් කල බවයි වාර්තා වන්නේ.