Tuesday, May 7, 2024

General line - 0115112241

ඉන්දියාවේ ලෝක කුසලාන බලාපොරොත්තු සුන්වෙයි




ලෝක කුසලාන තරඟාවලියේ ඉන්දියාව හා නවසීලන්තය අතර පැවති අවසන් පූර්ව තරඟයෙන් ලකුණු 18ක ජයක් අත්කර ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.

ලකුණු 240ක් ඉලක්කයක් හඹාගිය ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 49යි පන්දු 3ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 221 පමණයි.