Wednesday, April 24, 2024

General line - 0115112241

පැඟිරිවත්ත දුම්රිය ස්ථානය අසල මෝටර් රථයක් දුම්රියක ගැටේ




දෙල්කඳ පැඟිරිවත්ත දුම්රිය ස්ථානය අසල ඇති අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදී මීට නොබෝ වේලාවකට පෙර මෝටර් රථයක් දුම්රියක ගැටී අනතුරට ලක්ව තිබෙනවා.

අනතුරින් මෝටර් රථයට දැඩි හානි සිදු වී ඇති අතර කිසිවෙකුට හානි සිදු වී නැති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

 

accident www.nethnews.lk0001 accident www.nethnews.lk0002 accident www.nethnews.lk0003 accident www.nethnews.lk0004 accident www.nethnews.lk0005  accident www.nethnews.lk0007 accident www.nethnews.lk0008  accident www.nethnews.lk0010 accident www.nethnews.lk0011 accident www.nethnews.lk0012 accident www.nethnews.lk0013 accident www.nethnews.lk0014 accident www.nethnews.lk0015 accident www.nethnews.lk0016

accident www.nethnews.lk0001 accident www.nethnews.lk0002 accident www.nethnews.lk0003 accident www.nethnews.lk0004 accident www.nethnews.lk0005 accident www.nethnews.lk0006 accident www.nethnews.lk0007 accident www.nethnews.lk0008 accident www.nethnews.lk0009 accident www.nethnews.lk0010 accident www.nethnews.lk0011 accident www.nethnews.lk0012