Monday, April 29, 2024

General line - 0115112241

පළාත් කිහිපයකට අද පස්වරුවේ වැසි

මහේෂ් චතුරංග




සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ උතුරුමැද පළාත්වලටත් ගාල්ල සහ මාතර යන දිස්ති‍්‍රක්කවලටත් අද සවස් කාලයේ හෝ රාතී‍්‍ර කාලයේ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු පවසනවා. 

කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලින්ද මිල්ලන්ගොඩ පැවසුවේ දිවයිනේ සෙසු ප‍්‍රදේශවලද සවස 2 න් පමණ පසු තැනින් තැන වැසි ඇති විය හැකි බවයි.