Tuesday, April 30, 2024

General line - 0115112241

ශ්‍රීලනිපයේ සුලුතරයක් කරනා දෙයක් ගැන ශෙහාන් කියයි

දිල්ෂාන් තුෂාර




ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධානගතවීමට ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ බහුතරයක් කැමති වුවද ඊට අකමැති කිහිප දෙනෙකු සිටින බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර ෂෙහාන් සේමසිංහ පවසනවා. 

කෙසේ හෝ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය එක්සත් ජාතික පක්‍ෂය හා එක් කිරීම එම සුළු පිරිසගේ අවශ්‍යතාව වී ඇති බවයි මන්තී‍්‍රවරයා පෙන්වා දුන්නේ.