Monday, May 6, 2024

General line - 0115112241

එක්විය හැකි පක්ෂ දෙකක් ගැන රෝහිත කතා කරයි

කසුන් කැලුම්




එක්විය හැකි එකම පක්ෂ දෙක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බව පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන පවසනවා. ඔහු මෙම අදහස් පල කලේ කොළඹ අද (27) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායකද එක්සත් ජනතා නිදහස් සන්දානය පිළිබඳව අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මෙලෙස අදහස් පල කලා.