Wednesday, May 1, 2024

General line - 0115112241

CID අධ්‍යක්‍ෂවරයාගෙන් පොලිසියට පැමිණිල්ලක්

ඩිල්ෂාන් මඩවල




අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර කොළඹ කොටුව පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා. ඒ, නීතිඥ මනෝජ් ගමගේට එරෙහිවයි.

මාධ්‍ය හමුවක් පවත්වමින් නීතිඥ මනෝජ් ගමගේ කළ ප්‍රකාශයකින් තමන්ට තර්ජනයක් කර ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා මෙම පැමිණිල්ලෙන් ප්‍රකාශ කර තිබෙනවා.