Saturday, May 18, 2024

General line - 0115112241

බදියුදීන්ට එරෙහිව කන්තලේදී සත්‍යග්‍රහයක්

අමදෝරු අමරජීව - ත්‍රිකුණාමලය




අන්වාදයට සහය දෙන බවට චෝදනාවට ලක්ව සිටින රිෂාඞ් බදියුදීන්ට යළි අමාත්‍ය ධුරයක් ලබාදීමට එරෙහිව කන්තලේදී අද සත්‍යග්‍රහයක් ආරම්භ කෙරුණා. මෙම සත්‍යග්‍රහය සිදු කරන්නේ කන්තලේ ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු වන විජයවික්‍රම ළමාහේවායි.

ත්‍රීකුණාමලය වරාය ආශ්‍රිත ඉඩම් අක්කර 33,000ක් අමෙරිකානු කඳවුරක් සඳහා ලබාදීමට ආණ්ඩුව සූදානම් වන බවද මන්ත්‍රීවරයා පැවසුවා. ඒ සම්බන්ධයෙන් ද විරෝධය පළ කිරීම සිය සත්‍යග්‍රහයේ අරමුණක් බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.