Saturday, May 18, 2024

General line - 0115112241

අනාගතය ජයගත හැකි මග අගමැති පෙන්වයි

දිල්ශාන් තුෂාර/සමන්ත කුමාර




නවීන තාක්ෂණය යොදා ගන්නා අපනයන ආර්ථිකයක් මගින් අනාගත ලෝකය ජය ගැනීමට උත්සහයෙන් වැඩකළ යුතු බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා.

සපුගස්කන්ද තෙල් පිරිපහදුවට වසර 50ක් සපිරීම නිමිත්තෙන් එම පරිශ‍්‍රයේ අද පැවති උත්සවයකට එක්වෙමින් අග‍්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා.