Monday, April 29, 2024

General line - 0115112241

පලෙයි රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා ත්‍රස්ත ක්‍රියාවලට සැකපිට අත්අඩංගුවට

මාධව කුලසූරිය -වවුනියාව




යාපනය පලෙයි රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ත්‍රස්ත ක්‍රියාවකට ආධාර අනුබල දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන්.

41 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ යුද හමුදාව විසින්. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ සැකකරු ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ යාපනය කාර්යාලයේ නිලධාරීන් වෙත භාර දුන් බවයි.