Saturday, May 11, 2024

General line - 0115112241

ජනපති අපේක්ෂකත්වයෙන් බැහැර වී නොමැති බව ශ්‍රීලනිපය කියයි

කසුන් කැලුම්




සිය පක්ෂයට ද ජනාධිපති ධූර අපේක්ෂකයෙකු සිටින බැවින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද ඉන් බැහැර වී නොමැති බව එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා. පක්ෂ මූලස්ථානයේ අද (27) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළා.

නව පිබිදීමක් සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනගන බවයි ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.