Thursday, May 2, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ධූරය සඳහා තිදෙනෙකු සමග සාකච්ඡා අරඹයි

කසුන් කැලුම්




ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ධුරය සඳහා පුහුණුකරුවන් තුන්දෙනෙක් සමග සාකච්ජා ආරම්භ කර ඇතැයි කී‍්‍රඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු පවසනවා. ඒ අතර  ඕස්ටේ‍්‍රලියානු පුුහුණුකරුවෙකු සහ දකුණු අපි‍්‍රකානු පුහුණුකරුවෙකු වන බවයි කි‍්‍රඩා අමාත්‍යවරයා නෙත් ස්පෝර්ට්ස්මන් වෙත පැවසුවේ. 

මේ අතර ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ප‍්‍රධාන පුුහුණුකරු සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය පිළිබ`දවද කි‍්‍රඩා අමාත්‍යවරයා මෙලෙස අදහස් පළ කලා.