Wednesday, May 1, 2024

General line - 0115112241

යහපත් රටක් ගොඩනැගීමට කාන්තා දායකත්වය වැදගත් වන අයුරු ගෝඨා පෙන්වයි

මහේෂ් චතුරංග




යහපත් රටක් ගොඩනැගීමට කාන්තාවන්ගේ දායකත්වය ඉතා වැදගත් වන බව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ පවසනවා.

කොළඹදී පැවැත්වෙන ශී‍්‍ර ලංකා පොදුජන කාන්තා පෙරමුණේ පළමු සමුළුවට එක්වෙමින් ඔහු මේ බව කියාසිටියා.

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ සංවිධාන රාශියක් අතරින් ශී‍්‍ර ලංකා පොදුජන කාන්තා පෙරමුණ ප‍්‍රබලතම සංවිධානයක් වන බවද හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මෙහිදී සදහන් කළා.