Saturday, May 18, 2024

General line - 0115112241

මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් කළ දේ සජිත් හෙළි කරයි

ප්‍රේමදාස අරඹේගෙදර




මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් යොදා ගනිමින් තමා සිදු කලේ ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණය කිරීම බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසනවා. ඒ, හිඟුරාන ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින්. 

තමාට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා මෙහිදී ප්‍රතිචාර දැක්වුවා. 

මේ අතර මධ්‍යම සංස්කෘතික අරමුදලේ රුපියල් මිලියන ගණනක් අවභාවිතා වී ඇති බවට ඉකුත් දින කිහිපයේ චෝදනා එල්ල වුණා.