Friday, May 10, 2024

General line - 0115112241

එජාපය දෙකඩ වෙන්න ඉඩදෙන්නේ නැහැ : ඇමතිවරයෙක් ගෙන් ප්‍රකාශයක්

දිල්ශාන් තුෂාර




එක්සත් ජාතික පක්‍ෂය දෙකඩ කිරීමට කිසිවෙකුටත් ඉඩ නොදෙන බව අමාත්‍ය දයා ගමගේ පවසනවා. විවිධ පුද්ගලයන් ප්‍රසිද්ධියට පත් කිරීම සදහා පක්‍ෂය යොදා ගැනීම සුදුසු නොවන බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

මේ අතර අනවශ්‍ය රැළි නොපවත්වන්නැයි දැනුම්දීමක් කර තිබියදී කුරුණෑගල අද පැවැත්වෙන රැළිය හේතුවෙන් ගැටළු මතු නොවන්නේ දැයි නෙත් නිවුස් එම රැළිය සංවිධාන කරන රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහගෙන් විමසා සිටියා. ඊට ඔහු ප්‍රතිචාර දැක්වූයේ මෙලෙසයි.

මේ අතර එක්සත් ජාතික පක්‍ෂයේ පවතින අර්බුද සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීමකදී අමාත්‍ය මනෝ ගනේෂන් ඊට මෙලෙස පිළිතුරු ලබාදුන්නා.