Friday, May 10, 2024

General line - 0115112241

ඇට්ටම්පිටිය පනන්ගල රක්ෂිතයක ගින්නක් - ගින්න මැඩපැවැත්වීමට ගුවන් හමුදාවේ සහය




ඇට්ටම්පිටිය, පනන්ගල ප්‍රදේශයේ රක්ෂිතයක ගින්නක් හට ගෙන තිබෙනවා. ගින්න මැඩපැවැත්වීම සඳහා ගුවන් හමුදාව සහ ආපදා සහන කණ්ඩායම් එක්ව සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

බණ්ඩාරවෙල, මාතැටිල්ල, ගල්වඩුතැන්න කඳු රක්ෂිතයේ හටගත් මෙම ගින්නෙන් අක්කර 50 ක පමණ භූමි ප්‍රමාණයක් විනාශ වී තිබෙනවා. රක්ෂිතය අවට නිවාස හා විදුලි රැහැන් පැවතීම හේතුවෙන් එම ප්‍රදේශයේ විදුලිය විසන්ධි කිරීමක් ද සිදු කෙරුණා.