Wednesday, May 8, 2024

General line - 0115112241

ජනාධිපති ධූර අපේක්ෂකයා පිළිබඳ එජාපයේ ජ්‍යෙෂ්ඨයින් අතරත් මත ගැටුම්

කසුන් කැලුම්




ඉදිරි ජනාධිපතිවරණයේදී තමන් ද තරඟ වදින බව එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් හමුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශය පිළිබඳව එහි නියෝජිතයින් විවිධ අදහස් පළ කළා. අද (07) පැවති මාධ්‍ය හමුවකදී ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පක්ෂ සභාපති අමාත්‍ය කබීර් හෂීම් කියා සිටියේ එහි පැවති සාකච්ඡාවලදී එවැනි එකඟතාවලට නොපැමිණි බවයි.

 

ෆීල්ඞ් මාර්ෂල් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා ද මේ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පල කළා.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂකයා පිළිබඳ මතුව ඇති අර්බුදය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන ද අද මෙලෙස අදහස් පල කළා.