Saturday, September 21, 2024

General line - 0115112241

කොළඹට පැමිණි පාද යාත්‍රාවට රැස්වීම තියන්න තැනක් ලැබේ (VIDEO)




ජන සටන පාද යාත්‍රාවේ අවසන් රැළිය පැවැත්වීමට බොරැල්ල කැම්බල් පිටිය ලැබී තිබෙනවා.

ඊට අදාළ අවසර පත්‍රය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත භාර දෙන වීඩියෝව පහතින් දැක්වෙයි.