Monday, April 29, 2024

General line - 0115112241

රාජ්‍ය ආයතනවල දූෂණය මඩින්න නවින තාක්ෂණය යොදා ගන්නා බව ගෝඨාභය කියයි




නවීන තාක්ෂණය යොදා ගනිමින් රාජ්‍ය ආයතනවල දූෂණය තුරන් කිරීමට තමන් කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසනවා. පාතදුම්බර ප්‍රදේශයේ අද (24) පැවැති ජනරැළියක් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළා. 

මේ, එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ද මෙම ජනරැළිය ඇමතුවා.