Tuesday, April 30, 2024

General line - 0115112241

අතමිට සරු යුගයක් බිහිකරන බව සජිත්ගෙන් ප්‍රතිඥා




ජනතාවට අතමිට සරු යුගයක් තමන් උදාකරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසනවා. ජා ඇළ ප්‍රදේශයේ අද (24) පැවැති ජනරැළියක් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළා. 

අමාත්‍ය ජෝන් අමරතුංග ද මෙම ජනරැළිය ඇමතුවා.