Tuesday, April 30, 2024

General line - 0115112241

මහේෂ් සේනානායකගේ ප්‍රතිපත්ති ප්‍රකාශ එළිදකී




ජාතික ජනතා ව්‍යාපාරයේ ජනාධිපති ධූර අපේක්ෂක හිටපු හමුදාපති ජනරාල් මහේෂ් සේනානායක සිය ප්‍රතිපත්ති ප්‍රකාශය අද (24) කොළඹදී එළිදක්වනු ලැබුවා. අනතුරුව ඔහු ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූයේ මෙලෙසයි.