Tuesday, April 30, 2024

General line - 0115112241

කර්මාන්ත විප්ලවයක් අරඹන බව සජිත් කියයි




කර්මාන්ත විප්ලවයක් තමන් ඉදිරියේදී ආරම්භ කරන බව නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක, අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස පවසනවා. 

බද්දේගම ප‍්‍රදේශයේ පැවති ජන රැළියකට එක්වෙමින් ඔහු මේ බව සදහන් කළා.

අමාත්‍ය ගයන්ත කරුණාතිලකද මෙම ජන  රැළිය ඇමතුවා.