Monday, April 29, 2024

General line - 0115112241

ස්වයංපෝෂිත රටක් වෙනුවෙන් ප්‍රායෝගික වැඩපිළිවෙලකට ගෝඨාගෙන් සැලසුම්




ස්වයංපෝෂිත රටක් නිර්මාණය කර කෘෂිකර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් ප‍්‍රායෝගික වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක කරන බව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ පවසනවා. 

මැණික්හින්න ප‍්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළා.

මේ, එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ.

මේ අතර ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂගේ ජය තහවුරු කෙරෙන තවත් ජන රැළියක්  ඊයේ රාති‍්‍රයේ මහියංගණයේදී පැවැත්වුණා. මේ, එම ජන රැළිය ඇමතූ විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා.