Tuesday, April 30, 2024

General line - 0115112241

රාජ්‍ය සේවය ප්‍රතිසංස්කරණය කළ යුතුයි - අනුර කුමාර




රාජ්‍ය සේවයේ කි‍්‍රයාවලිය ප‍්‍රතිසංස්කරණයකට ලක් කළ යුතු බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්‍ෂක පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමර දිසානායක පවසනවා. 

වැල්ලවාය ප‍්‍රදේශයේ පැවති ජන රැළියක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළා.