Tuesday, April 30, 2024

General line - 0115112241

ඔබේ ශක්තිය වර්ධනය කර ගත යුතු අයුරු




ඔබේ ශක්තිය වර්ධනය කර ගත යුත්තේ කෙසේද යන්න ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනින් සංවාදයට ලක් කෙරුණා. 

අලූත් නායකයෙකු පත්වූ පමණින් රටේ ගැටළුවලට විසදුම් ලබා දිය හැකිද යන්න පිළිබදවද මෙහිදී විමසා බැලූනා. 

ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් සතුට මෙම සම්පූර්ණ වැඩසටහන පහතින්,