Friday, May 10, 2024

General line - 0115112241

වැසි තත්ත්වය තිස් වෙනිදා තෙක්




දිවයිනේ බොහෝ පළාත්වල වැසි තත්වය එළඹෙන තිස් වනදා තෙක් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

ඒ පිළිබඳව කරුණු දක්වන කාර්යයේ නියුතු කාලගුණ විදයාඥ සචින්තා ජයසේකර,

දිවයින වටා මුහුදු ප‍්‍රදේශ රළු විය හැකි බැවින් ධීවර හා නාවික ප‍්‍රජාව ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කළ යුතු බවයි වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.