Wednesday, May 8, 2024

General line - 0115112241

බීම බෝතල්වල වර්ණ සංඛේත අද සිට




බීම බෝතල්වල සීනි මට්ටම සඳහා වර්ණ සංඛේත නිකුත් කිරීමේ නියෝග අද (01) සිට කි‍්‍රයාත්මක වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

අදාළ ගැසට් නිවේදනය ද මේ වන විට නිකුත් කර තිබෙනවා. මීට පටහැනිව කටයුතු කරන වෙළදසැල් සොයා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් මගින් වැටලීම් සිදුකරන බවද සෞඛ්‍ය අමාත්‍යාංශය කියාසිටියා.

මහජනතාව සීනි පරිභෝජනය අවම කර සෞඛ්‍ය සම්පන්න කිරීම මෙහි අපේක්‍ෂාවයි.

01 02