Wednesday, May 8, 2024

General line - 0115112241

‘සිවිල් ගුවන් සේවය සංවර්ධනය කළ යුතුයි’




ශී‍්‍ර ලංකාවේ සිවිල් ගුවන් සේවය ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අනුව සංවර්ධනය කර පවත්වාගෙන යන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා.

ජනාධිපතිවරයා ඒ බව පැවසුවේ කොළඹදී අද (01) ආරම්භ වූ ආසියා ශාන්තිකර කලාපයීය සිවිල් ගුවන් සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරුන්ගේ 53 වන සමුළුව අමතමින්.

සිවිල් ගුවන් සේවා ක්‍ෂේත‍්‍රයේ අනාගතය වෙනුවෙන් මානව සම්පත සංවර්ධනය කිරීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා.