Monday, April 29, 2024

General line - 0115112241

ජනපති තේරීමේදී භූමියේ බහුතරයද සැලකිය යුතු බවට යෝජනාවක්




ජනාධිපතිවරයා තෝරා පත් කර ගන්නා ක‍්‍රමය වෙනස් විය යුතු බව යුතුකම සංවාද කවයේ සභාපති ගෙවිදු කුමාරතුංග පවසනවා. 

ජනතාවගේ බහුතරය මෙන්ම රටේ භූමියේ බහුතරයද තෝරාපත් කර ගන්නා ජනාධිපතිවරයාට හිමි විය යුතු බවයි ඊයේ රාති‍්‍ර ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් වැඩසටහනට එක්වෙමින් ඔහු පෙන්වා දුන්නේ.

යෝජිත අමෙරිකානු  එම් සී සී ගිවිසුම සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළ කෙරුණා.