Thursday, May 2, 2024

General line - 0115112241

මහනුවර - මහියංගණය ප්‍රධාන මාර්ගයේ වාහන ධාවනයට තෙල්දෙණියේදී අවහිරයක්

ජේ එල් ජයසිංහ




මහනුවර - මහියංගණය ප්‍රධාන මාර්ගයේ තෙල්දෙණිය වෑගල ප්‍රදේශයට ස්ථාන කිහිපයකදී පස් කඳු හා ගල් කඩා වැටී තිබෙනවා. මේ හේතුවෙන් එහි වාහන ධාවනයට බාධා ඇති වී තිබෙන බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ.

කඩා වැටී ඇති පස් කඳු හා ගල් ඉවත් කිරීම මේ වනවිට සිදු වනවා.