Thursday, May 2, 2024

General line - 0115112241

මහ මැතිවරණය අප්‍රේල් 25 ? මැතිවරණ කොමිසමේ සභාපති 




පාර්ලිමේන්තු මහ මැතිවරණය ලබන වසරේ අප්‍රේල් මස 25, 27 හෝ 28 යන දිනයන් හිදී පැවැත්වීමට හැකි බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කර සිටිනවා.

ලබන වසරේ මාර්තු මස පළමු සතිය වන විට පාර්ලිමේන්තුව විසුරුවා හැරීයොත් අප්‍රේල් මාසයේදී මහ මැතිවරණය පැවැත්වීමට හැකි වනු ඇති බවයි ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.