Friday, May 10, 2024

General line - 0115112241

විෂයපතයන් ගැසට් කෙරේ




අමාත්‍ය විෂයයපතයන් සහ කාර්යයන් ගැසට් කර තිබෙනවා. 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අදාල ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.  

ඒ අනුව විවිධ අමාත්‍යවරුන් භාරයේ පැවතිය යුතු විෂයයන්, කාර්යයන්, දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත ආයතන මෙයට අනුව විය යුතුයි.

(එම සම්පූර්ණ තොරතුරු පහතින්)