Friday, September 20, 2024

General line - 0115112241

Pokemon ගසමින් පාරේ ගිය තරුණයාට ජනේලයෙන් ‘බැංකු වීඩියෝවක්‘ පෙනෙයි



මේ දිනවල ලොකු පොඩි කවුරුත් පාහේ Pokemon ක්‍රීඩා කරමින් පාරේ යනු දැකීම සුලබ දසුනක්.

තරුණයෙක් මෙසේ Pokemon ක්‍රීඩා කරමින් පාරේ යන විටදි දුටු සිදුවීමක් මේ වන විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

තරුණයා මෙලෙස Pokemon ක්‍රීඩා කරමින් යන විටදි අමුතු දසුනක් දැක තිබෙනවා.

ඒ යුවළක් කාර්යාලයක අසභ්‍ය ලෙස හැසිරෙන අයුරුයි.

ඔවුන් කාර්යාලයේ තිබූ ජනේලයක් අසළ මෙලෙස හැසිරී තිබෙන අතර පසුව මෙම තරුණයා ඔවුන් අසභ්‍ය ලෙස හැසිරෙන අයුරු වීඩියොගත කර තිබෙනවා.

පසුව ඔහු මෙය අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා.

එම වීඩියෝව පහතින් නරඹන්න..