Monday, April 29, 2024

General line - 0115112241

වයස්ගත දේශපාලකයන් විශ්‍රාම යැවීමට පැෆරල් සංවිධානය නිර්ණායක සොයයි




වයස්ගත දේශපාලකයින් විශ‍්‍රාම ගැන්වීම සඳහා යම්කිසි නිර්ණායකයක් තිබිය යුතු බව පැෆරල් සංවිධානය පවසනවා. එහි විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මේ බව පැවසුවේ මහනුවර පැවති සම්මන්ත‍්‍රණයක් අමතමින්.

රාජ්‍ය සේවකයින් විශ‍්‍රාම යාමට වයස් සීමාවක් පනවා ඇති ආකාරයට රට මෙහෙය වන මහජන නියෝජිතයින්ට එවැනි වයස් සීමාවක් පැනවිය යුතු බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.