Tuesday, May 7, 2024

General line - 0115112241

ප්‍රදේශ කිහිපයකට පැනවූ ඇඳීරි නිතිය ඉවත් කරන වෙලාව




‪පුත්තලම ,හලාවත සහ මීගමුව යන පොලිස් බල ප්‍රදේශවලට පැනවූ පොලිස් ඇදිරි නීතිය අද (19) පෙ.ව.8.00 තාවකාලිකව ඉවත් කරන බව පොලිසිය සඳහන් කර සිටිනවා.

‪පුත්තලම ,හලාවත සහ මීගමුව යන පොලිස් බලප්‍රදේශවලට ඊයේ (18) දින ප.ව 4.30  සිට පනවා තිබූ පොලිස් ඇදිරි නීතිය අද දින පෙ.ව.8.00 සිට ඉවත් කර යලි පස්වරු 2.00ට නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක කෙරෙන බව පොලීසිය පවසයි‬